QR ඉන්ධන කෝටාව ගැන ගන්න යන තීරණය
ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්රමවේදයට අනුව නිකුත් කරනු ලබන ඉන්ධන කෝටාව අද (14) මධ්යම රාත්රියේ සිට යාවත්කාලීන කිරීමට නියමිතය.<br><br>පසුගිය සතියේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි සතිය සඳහා ලබා දෙන ඉන්ධන කෝටාවේ සිදුකරන වෙනස්කම් පිළිබඳව අද දිනයේ ප්රකාශයට පත්කරන බව විදුලි බල හා බලශක්ති අමාත්යංශය සඳහන් කළේය.