ධානිෂ් අලීට ඇප
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුලු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධානිෂ් අලී ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඒ අනුව සැකකරු රුපියල් විසිපන් දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි සැකකරුට ඇප නියම කෙරුනේ.
The post ධානිෂ් අලීට ඇප appeared first on ITN News.