මම ජනරජයට වඩා දහස් ගණනකින් පොහොසත් -ජනපති
අද වන විට රට සාමාන්ය තත්ත්වයට හැරෙමින් පවතින බැවින් හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තමා බලාපොරොත්තු නොවන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. <br><br>විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ 2022 සම්මාන උළෙල ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවති අතර, එහිදී මේ බව කියා සිටියේය.