විදුලිය ඉතිරි කර ගැනීම සඳහා පාසල් සහ කාර්යාල වේලාවන් අඩු කරන බංගලාදේශය
බංග්ලාදේශයේ විදේශ මුදල් සංචිත ඩොලර් බිලියන 40ක් දක්වා අඩු වී ඇත. එය එරට රජය සාමාන්යයෙන් මාස හතරහමාරක දී වියදම් කරන මුදලයි.මෑත වසරවලදී, ඩොලර් බිලියන 416ක අගයක් සමඟ බංගලාදේශය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් ලෙස පැසසුමට ද ලක්ව ඇත.