කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයේ ශාඛාවක් කුරුණෑගලට
කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයේ ශාඛාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අයවැය ඉදිරිපත් කරමින් පවසයි.
අද (30) පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා වශයෙන් අතුරු අයවැය ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.
The post කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයේ ශාඛාවක් කුරුණෑගලට appeared first on ITN News.