දමිතාගේ සුවදුක් බලන්න සජිත් යයි
අත්අඩංගුවට ගත් දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් විමසා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණියා. ඇය මේ වන විට කොටුව පොලිස් ස්ථානය වෙත ගෙනවිත් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා.
The post දමිතාගේ සුවදුක් බලන්න සජිත් යයි appeared first on ITN News.