තංගල්ලේ සිදුවූ රිය අනතුරකින් 3 දෙනෙකු තුවාල ලබයි
තංගල්ල පල්ලික්කුඩාව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලැබුවා.
ටිපර් රථයක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. ටිපර් රථයේ රියදුරු හා බස් රථයේ ගමන් කළ මගීන් දෙදෙනෙකු මෙසේ තුවාල ලබා තිබෙනවා. බස් රථයේ රියදුරුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවයි පොලිසිය පවසන්නේ.
The post තංගල්ලේ සිදුවූ රිය අනතුරකින් 3 දෙනෙකු තුවාල ලබයි appeared first on ITN News.