චිත්රපට රැසකටම රංගනයෙන් දායක වූ ආනන්ද වීරකෝන් අභාවප්රාප්ත වෙයි
චිත්‍රපට රැසකටම රංගනයෙන් දායක වූ ආනන්ද වීරකෝන් අභාවප්‍රාප්ත වුණා. 1953 වසරේ තිරගත වූ අශෝකා චිත්‍රපටයෙන් ඔහු රංගනයට පිවිසියා. පොඩි පුතා, රේඛාව, ජීවිත සටන, සුකුමලී, ආදී චිත්‍රපට රැසකටම ඔහු රංගනයෙන් දායක වුණා. 1934 වසරේ උපත ලැබූ ආනන්ද වීරකෝන් කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.
The post චිත්රපට රැසකටම රංගනයෙන් දායක වූ ආනන්ද වීරකෝන් අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.