දෙමටගොඩ දුම්රිය අනතුරකින් ගොඩනැගිල්ලකට හානි
නඩත්තු කටයුතු සඳහා දෙමටගොඩ දුම්රිය අංගනය වෙත රැගෙන ගිය රුහුණු කුමාරි දුම්රිය අංගනයේ පැරණි ගොඩනැගිල්ලක ගැටී තිබෙනවා.
දුම්රිය නැවතුම් සීමාව පසුකර ගොස් පැරණි ගොඩනැගිල්ලක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
කඩාවැටීමෙන් අර්ධ වශයෙන් කඩාවැටුණු ගොඩනැගිල්ලක ගැටීමෙන් දුම්රිය නතර වූ බව ආරංචි මාර්ග සඳහන් කළා.
The post දෙමටගොඩ දුම්රිය අනතුරකින් ගොඩනැගිල්ලකට හානි appeared first on ITN News.