කොළඹ, ඉන්දු- චීන රාජ්ය තාන්ත්රිකයින් ටුවිටර් යුද්ධයකද?
"ස්ථිර සහයෝගයක් ලබා දීමෙන් ශ්රී ලංකාවේ මානව හිමිකම් අර්බුදය සමනය කිරීමට ඔවුන් උදව් කරයිද? එසේත් නැතිනම් ඔවුන් නැවතත් මානව හිමිකම් මෙවලමක් ලෙස ශ්රී ලංකාවේ අභ්යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට සහ ශ්රී ලාංකික ජනතාවගේ තුවාලයට ලුණු තැවරීමට යොදා ගනීවිද? අපි බලාගෙන ඉමු."