මිනුවන්ගොඩ ත්රිත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට
මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය වූ ඊයේ දිනයේදී සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. 4 වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරිඋල්ල ප්‍රදේශයේ දීයි. 5 වන හා 6 වන සැකකරු දිවුලපිටිය බඩල්ගම ප්‍රදේශයේදී උදෑසන අත්අඩංගුවට ගත්තා.
The post මිනුවන්ගොඩ ත්රිත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.