ශිෂ්යත්වය හා උසස්පෙළ විභාග කල් යයි
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හා අපොස උසස්පෙල විභාග පැවැත්වෙන දින කල් දමා තිබෙනවා.
ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ ලබන දෙසැම්බර් 18 වනදායි. අපොස උසස් පෙල විභාගය ලබන වසරේ ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දෙනවා.
The post ශිෂ්යත්වය හා උසස්පෙළ විභාග කල් යයි appeared first on ITN News.