විෂ මත්ද්රව්ය රැසක් ළඟ තබා සිටි පුද්ගලයෙකු සීදුවේදී අත්අඩංගුවට
විෂ මත්ද්රව්ය රැසක් ළඟ තබා සිටි පුද්ගලයෙකු සීදුව ප්‍රදේශයේ දී පොලිස් විශේෂකාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
සෑම වර්ගයකම මත්ද්‍රව්‍ය මෙම සැකකරු සූක්ෂම ලෙස අලෙවි කර ඇති බවටයි හෙළි වුණේ. ඔහු ළඟ තිබි අයිස් , කොකෙන් , හෑෂ් , කුෂ් ඇතුලු මත්ද්‍රව්‍ය රැසක් සොයා ගැනුනා.
The post විෂ මත්ද්රව්ය රැසක් ළඟ තබා සිටි පුද්ගලයෙකු සීදුවේදී අත්අඩංගුවට appeared first on ITN News.