ලාංකිකයින්ගේ කුසගිනි නිවීම 'තර්ජනයක්': ශ්රී ලංකාවේ ආහාර උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාසයේදී 94.9%...
පසුගිය අගෝස්තු මාසයේදී ආහාර උද්ධමනය 93.7%ක් ලෙස සටහන් වූ අතර සැප්තැම්බර් මාසයේ එම අගය 94.9%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.එය ශ්රී ලංකාවේ ආහාර උද්ධමනය සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වූ ඉහළ ම අගයයි.