ගජමුතු 6ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි 3ක මුදලකට ගජමුතු 6ක් අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු තංගල්ල පොලිසිය අත්අඩංගුවට ගත්තා.
46 හැවිරිදි මෙම පුද්ගලයා වලස්මුල්ල රදනිආර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. තංගල්ල යුද හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි අත්අඩංගුවට ගැනීම සිදුවුණේ.
The post ගජමුතු 6ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.