ඒස්  කැපිටල්  කළින්ම දිනයි

- srilankacricket.lk

අන්තර් සමාජ මේජර් ලීග් තරගාවලියේ මේ සතිය  අන්තයේ (28-30)  පැවැති තරගඩ 12  අතුරින්  පූර්ණ තරග ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් කණ්ඩායම අද (29 දා) සමත්විය. සම්පුර්ණ දිනයක්ම  ඉතිරිව තිබියදී   පානදුර   ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් සමත්විය.

දෙවන  දිනය වූ සෙනසුරාදා (29)   ලන්කන් කණ්ඩායමේ රිසිත්  උපමාල්  බදුරලිය  කණ්ඩායමේ  මළිදු මදුරංග සහ යුදහමුදා  කණ්ඩායමේ මහේෂ් කුමාර ශතක  රැස් කිරීමට සමත් වුහ. 

පන්දු යවන්නන්  හත්දෙනෙකුම   කඩුලු   පහ ඉක්මවා  ලබාගැනීමටද   මෙදින  සමත්වීම  විශේෂත්වයකි එම   පන්දු  යවන්නන් වුයේ  පානදුර කණ්ඩායමේ   නිමේෂ් විමුක්ති  සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ තරුෂ ප්‍රනාන්දු  සී.සී.සී  කණ්ඩායමේ  මාලින්ද පුෂ්පකුමාර  ඒස්  කැපිටල් කණ්ඩායමේ වනුජ සහන් යුදහමුදාවේ  සීක්කුගේ ප්‍රසන්න  නාවික හමුදාවේ   නවීන් කවිකාර සහ මුවර්ස් කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් ය.

  • පානදුර   –  ඒස්   කැපිටල්

ඒස්   කැපිටල් පිලට කඩුලු 10 ක ජයක්

පානදුර මුල් ඉනිම 126 (කොසාන් ධනුෂ්ක 32 රොෂාන් විජේනායක 30 රොෂාන් ජයතිස්ස 26/3 මොහොමඩ්   ඉර්ෆාන් 66/3 සිතුම්  දිසානායක 32/2)

එස්  කැපිටල් මුල් ඉනිම 237- ( පන්දුවාර 64.1 යි ) – ( සකුන  ලියනගේ 63  හර්ෂ කුරේ 47 ලසිත් කෘස්පුල්ලේ 44 වනුජ  සහන්  23 නිමේෂ් විමුක්ති 82/8)

පානදුර දෙවන  ඉනිම  සියල්ල දැවී 124 ( පානදුර 38.2 යි ) –  (චානක රුවන්සිරි 36   රොෂාන් විජේනායක   20 රමිද  විජේසුරිය 18 වනුජ සහන්   34/5 රොෂාන් ජයතිස්ස 39/2)

ඒස්  කැපිටල්  දෙවන  ඉනිම  කිසිවෙකු නොදැවී 16 ( පන්දුවාර 2.1 )  – ( වනුජ  සහන්  නොදැවී 12)

  • එන් . සී . සී . – බ්ලුම්ෆීල්ඩ්

න් . සී . සී . මුල් ඉනිම 130 (උපුල් තරංග  26 අහන් වික්‍රමසිංහ 24 ළහිරු  මධුශංඛ 70/5 මධුක ලියනපතිරනගේ 18/3 චානක කොමසාරු 20/2)

බ්ලුම්ෆීල්ඩ් මුල් ඉනිම සියල්ල දැවී 319 ( පන්දුවාර 91.3 යි ) (හස්නේන් බොකාරි 196 මධුක  ලියනපතිරනගේ  22 අම්සි ද සිල්වා 60/3 දිල්ෂාන් අරබේගෙදර 103/3 නිපුන්  රන්සික 48/2)

එන් . සී . සී . දෙවන  ඉනිම   කඩුලු 2 81( පන්දුවාර 30) – ළහිරු උදාර 25 උපුල් තරංග නොදැවී 21 සදුන් වීරක්කොඩි නොදැවී 21 මදුක ලියනපතිරනගේ 25/1යි)

  • පොලීසිය   – ගෝල්  

ෝල්  මුල්  ඉනිම    223 –(නිශාන් කුස්වා 74  විනුජ   දුල්සර 39 ශලිත් ප්‍රනාන්දු 34  චතුර රන්දුනු 71/4 සුපුන් මධුශංඛ 20/2 නුවන් ප්‍රදිප් 33/2

පොලීසීය  මුල් ඉනිම 269 පන්දුවාර 77.3 – ( මදුරන්ග  සොයිසා 43 දුලාජ් මදයංග 55 චාමර සිල්වා 50 සුපුන් මධුශංඛ නොදැවී 39  හරින් බුද්දිල 63/3  රගු ෂර්මා 86/3)

ගෝල්  දෙවනි  ඉනිම  කඩුලු 5   107 යි ( පන්දුවාර 34 යි ) –  ( විනුර  දුල්සර 32 ශලිත් ප්‍රනාන්දු 25  නලින් ප්‍රියදර්ශන 34/4

  • නිගම්බු ගුවන්   හමුදාව

නිගම්බු මුල් ඉනිම සියල්ල දැවී 315 ( පන්දුවාර 94.3 යි) – (දිල්ෂාන් මුනවීර 85 ජේටින් සක්සේනා 82 ජීවක සෂින් 31 උපුල් ඉන්ද්‍රසිරි 26 දුලාංජන මෙන්ඩිස් 94/5 මදුෂාන් රවිචන්ද්‍රකුමාර් 50/2  මුවින් සුබසිංහ 29/2)

ගුවන් හමුදාව මුල් ඉනිම කඩුලු 7 ට  256 යි  ( පන්දුවාර 83 යි ) – ( කසුන්  ඒකනායක  79  උදයවංශ පරාක්‍රම 53 මුවින්  සුබසිංහ නොදැවී 40 සචින්  ජයවර්ධන  28 උපුල් ඉන්ද්‍රසිරි  92/3   ජේටින් සක්සේනා 62/4)

  • ලන්කන් –   සෙබස්ටියනයිට්ස්

ලන්කන්   මුල්  ඉනින  සියල්ල්  දැවී  414 යි  ( පන්දුවාර 133.1 යි )  – (රිසිත් උපමල් 108   කසුන්  අබේරත්න   111  ඊස්වර දිසානායක  67  ළහිරු දිල්ෂාන්  40  තරුෂ ප්‍රනාන්දු   79/5  චාමික එදිරිසිංහ  150/2)

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම කඩුලු 4 ට  109 යි  ( පන්දුවාර 47)  රයන් ප්‍රනාන්දු 46 ලොහාන් ද සොයිසා 27 සචා ද  අල්විස් 25 දමිත  සිල්වා 15/3

  • නුගේගොඩ –  බදුරලිය

නුගේගොඩ මුල් ඉනිම සියල්ල දැවී  185– (කරන්  කයිලා  37 සුවත්  මෙන්ඩිස්  35 ළහිරු ගමගේ 12/4 රුචිර  කෝසිත  43/2)

බදුරලිය මුල් ඉනිම 304   යි   ( පන්දුවාර 62.4   යි  ) -( මළිදු මදුරංග 129  චලන  ද  සිල්වා   52  මිතිර  තෙනුර  23 කරන්  කයිලා  67/3යි   සුවත්  මෙන්ඩිස් 121/4 සහන්  නානායක්කාර  58/2 යි)

නුගේගොඩ මුල් ඉනිම කඩුලු 4   225 ( පන්දුවාර 65.5 යි)  –  ( අභිෂේක් ලියනආරච්චි 89 පැතුම් දිල්ෂාන් 55  දිල්හාර පොල්ගම්පල  52 අලංකාර අසංක 19/2)

  • යුදහමුදාව –   චිලව්මේරියන්ස්

ුදහමුදාව මුල් ඉනිම සියල්ල දැවී 376 ( පන්දුවාර 100.1යි) – ( ලක්ෂාන් එදිරිසිංහ 112 මහේෂ් කුමාර 106 තුලින  දිල්ෂාන් 50 අෂාන් රන්දික 35 ස්වාප්නිල් ගුගේල් 104/4 අවිදුර තීක්ෂණ  109/3යි )

චිලව්මේරියන්ස් මුල් ඉනිම 272 ( පන්දුවාර 81) – (ලසිත් ලක්ෂාන් 60  රවීන් යසස් 43 තීක්ෂල  ද සිල්වා 61 කසුන්  විදුර  25 අනුජ  ජෝටින්  23 සීක්කුගේ ප්‍රසන්න  69/5  යශෝධ මෙන්ඩිස් 19/2

  • සී . සී . සී –  කැන්ඩි කස්ටම් ස්

සී . සී . සී  මුල්  ඉනිම  201  ( පන්දුවාර 76.1 යි )  – ( මාලිංග අමරසිංහ 92  චමිදු විජේසිංහ 65   සහන්    අදීෂ 32/6  සචිත්‍ර පෙරේරා 59/2) 

කැන්ඩි කස්ටම් මුල් ඉනිම සියල්ල දැවී  144 යි  (පන්දුවාර 45.5යි)   –  හර්ෂ  රාජපක්ෂ  62  ඉයන් දේව්සිං 30  මලින්ද පුෂ්පකුමාර 62/5  ලක්ෂාන් සදකැන්  36/3)

සී . සී . සී  දෙවන ඉනිම   කඩුලු  3 ට  236 ( පන්දුවාර 53)  – නිමේෂ් ගුණසිංහ 97 මිනෝද් භානුක  නොදැවී 91 පවන්  රත්නායක 27 උමේග චතුරංග 65/2)

  • කෝල්ට්ස් රාගම

කෝල්ට්ස් මුල් ඉනිම කඩුලු  6 ට  486 යි  (පන්දුවාර 110) – ( ධනංජය ලක්ෂාන් 154 සංගීත් කුරේ 64  ඇන්ජ්ලෝ මැතිව්ස් 61  හෂාන් දුමිදු 60  ප්‍රියමාල් පෙරේරා 58   විෂාඩ් රන්දික නොදැවී 52  සංජුල බණ්ඩාර 97/3  නිපුන් මාලිංග 62/2)

රාගම මුල් ඉනිම කඩුලු 7   262 ( පන්දුවාර 63) – (ජනිත්  ලියනගේ 70 අවිශ්ක තරිදු 61 නිශාන් මධුශ්ක 51 නිපුන්මාලිංග 21 රොහාන් සංජය 67/4)

  • එස් . එස් . සී කුරුණෑගල යුත්

 එස් . එස් . සී  මුල් ඉනිම  සියල්ල  දැවී  375  ( පන්දුවාර 96.5) – ( මනෝජ්   සරත්චන්ද්‍ර   113රොෂේන්  සිල්වා   100 ප්‍රභාත් ජයසුරිය නොදැවී  57 නවීන් ගුණවර්ධන 83/3  දිනුෂ්ක   මලන් 70/3

කුරුණෑගල යුත් කඩුලු   8 ට  262( පන්දුවාර 72)  – (දමිත් පෙරේරා 95සනෝජ්  දර්ශික 71  මුදිත  ප්‍රේමදාස  34 ප්‍රභාත් ජයසුරිය  80/4 කළණ පෙරේරා 33/2)

  • මුවර්ස් කලුතර  නගර

මුවර්ස් මුල් ඉනිම කඩුලු 8 427( පන්දුවාර 108.3 යි) -( පසිදු සුරියබණ්ඩාරපන්දු 181 කවිදු   කුලසේකර 65  සොහාන් ද ලිවේරා  61  මොහමඩ් ශිරාෂ්  38  සාරංග  රාජගුරු 80/2  සුදාර  දක්ෂිත 84/2 යි )

කලුතර නාගරික   මුල්   ඉනිම සියල්ල   දැවී 197 ( පන්දුවාර 59.1 යි ) -( ඉෂාන් අබේසේනර 50 සුකිත මනෝජ් 43 ජොහාන් මෙන්ඩිස් 27 රමේෂ් මෙන්ඩිස් 96/5 තිෂාන්  විතුෂාන්  64/4) සහ දෙවන   ඉනිම   කඩුලු 2 36  ( පන්දුවාර 11.2 යි ) – (තරිදු සිල්වා 15)

  • නාවික  හමුදාව ටැමිල් යුනියන්

නාවික හමුදාව මුල් ඉනිම සියල්ල දැවී 282  – ( සහන් කෝසල  94 අදීෂ නානායක්කාර 63  අසන්ත සිංගප්පුලි 41 මාලිංග මාලිගස්පෙ 40  රවීන්  ද  සිල්වා 86/4  ශිරාන් ප්‍රනාන්දු 33/3)

ටැමිල් යුනියන් මුල් ඉනිම සියල්ල දැවී 338 ( පන්දුවාර 90.2) – ( නවෝද් පරනවිතාන 48 රවිදු ප්‍රනාන්දු 61 රොන් චන්ද්‍රගුප්ත් 43 සධීර සමරවික්‍රම 36  දිලුම් සුධීර 38  කමේෂ් නිර්මාල් 31 නවීන්කවිකාර  100/6)

The post <strong>ඒස්  කැපිටල්  </strong><strong>කළින්ම දිනයි</strong><strong></strong> appeared first on Sri Lanka Cricket.

You may also like

- adaderana.lk

During his official visit to Indonesia, President Ranil Wickremesinghe met with Luhut Binsar Pandjaitan Coordinating Minister of Maritime and Investment Affairs of the Republic of Indonesia.

- adaderana.lk

Due to South-West monsoon conditions which are gradually establishing across the island, prevailing showery and windy conditions will continue further, says the Met. Department.

- colombogazette.com

The President of Iran was on Sunday night feared dead after the helicopter he was travelling in crashed in a mountainous region. The lives of Ebrahim Raisi and Hossein Amirabdollahian, his foreign minister, were “at risk”, an Iranian official said during a large search and rescue mission. Ahmad Vahidi, the Iranian interior minister, blamed the crash, […]

- island.lk

Danni Wyatt blazed her way into form with 87 from 48 balls to set England on their way to a 3-0 sweep against Pakistan. Wyatt made the most of being dropped on 12, 79 and 81 to help power England to their highest score of the series before the bowlers comfortably kept Pakistan in check […]

- island.lk

For nearly four weeks, Donald Trump has sat quietly in a New York courtroom while state prosecutors laid out the first-ever criminal case against a former US president. Lawyers from the Manhattan District Attorney’s Office have called on a cast of blockbuster witnesses and produced dozens of surreptitiously recorded conversations and documents to help corroborate […]

- colombotelegraph.com

[…]The post ‘A Death In An Antique Shop’: Challenge To Our Cognitive Capacity? appeared first on Colombo Telegraph.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc