ශ්රී ලංකාව චීනයෙන් ඩීසල් තොගයක් අපේක්ෂාවෙන්
ශ්‍රී ලංකාව මූල්‍ය අර්බුදයකට මුහුණදී ඇති පසුබිමක චීනයෙන් ඩීසල් ලබාගැනීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා. අබුඩාබිහි පැවැත්වෙන කර්මාන්ත සමුළුවකට සහභාගී වී සිටින අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ නොවැම්බර් මස අවසානය වන විට චීනයෙන් ඩීසල් නැව්ගත කිරීමක් අපේක්ෂා කරන බවයි.
The post ශ්රී ලංකාව චීනයෙන් ඩීසල් තොගයක් අපේක්ෂාවෙන් appeared first on ITN News.