නොවැම්බර් 2 : මර්දනයට එරෙහි එකාබද්ධ ජනතා විරෝධය අද කොළඹට…!
සමගි ජන බලවේගය, ශ්රී ලංකා නිදහස් පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, 43 වැනි සේනාංකය, නිදහස් ජනතා සභාව ඇතුලු දේශපාලන පක්ෂ 20කට ආසන්න සංඛ්යාවක් සහ වෘත්තීය සමිති, බහුජන සංවිධාන 150කට ආසන්න සංඛ්යාවක් අද පැවැත්වෙන විරෝධතාවට සහය පළකර ඇති නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඊට සම්බන්ධ නොවේ.