ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක්
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරිගණක අංශයේ සිදුව ඇති හදිසි බිඳවැටීමක් හේතුවෙන් එම දෙපාර්තමේන්තු මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.
ප්‍රධාන කාර්යාලය මෙන්ම ප්‍රාදේශීය කාර්යාලවල ද කටයුතු සදහා මෙමගින් දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි පැවසෙන්නේ. එම පරිගණක පද්ධතිය යථාතත්ත්වයට පත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ.
The post ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් appeared first on ITN News.