ඩයනාට විදෙස් ගමන් තහනම්
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කලා.
නීතිඥ ගුණරත්න වන්නනිනායක මහතා ඇතුලු කණ්ඩායමක් ගොනු කර ඇති මෝසමක් සලකා බැලිමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා මෙම නියෝගය ලබා දුන්නා.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ලබන 17වනදා දක්වා විදෙස් ගමන් තහනම්වනවා. මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත නිකුත් කිරීමට ද කටයුතු කෙරුණා.
The post ඩයනාට විදෙස් ගමන් තහනම් appeared first on ITN News.