අයවැය ඉදිරිපත් කිරීම ඇරඹෙයි
විසර්ජන පනත් කෙටුම්පත- 2023 ( අයවැය කතාව )ඉදිරිපත් කිරීමට මීට සුළු මොහොතකට පෙර මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කළේ ය.
සජීවී විකාශය පහතින්,
https://www.facebook.com/ITNNewsSinhala/videos/1127786654772623
The post අයවැය ඉදිරිපත් කිරීම ඇරඹෙයි appeared first on ITN News.