සමගි විහිදුම් බලගණයේ කොළඹ සමුළුව නෙලුම් පොකුණ රඟහලේදී
සමගි ජන බලවේගයේ සමගි විහිදුම් බලගණයේ කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩලය අද පැවැත්වුණා.
සමගි විහිදුම් බලගනයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව පැවැත්වුණේ නෙළුම්පොකුණ රගහලේදීයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනුයි සමුළුව පැවැත්වුණේ. සමගි ජන බලවේගයේ පාක්ෂිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post සමගි විහිදුම් බලගණයේ කොළඹ සමුළුව නෙලුම් පොකුණ රඟහලේදී appeared first on ITN News.