ඩොලර් මිලියන 384ක විදෙස් ප්රේෂණ මෙරටට
පසුගිය මාසය තුලදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 384 කට අධික විදෙස් ප්‍රේෂණ ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.
පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා මෙරටට ලැබුණු සම්පූර්ණ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන තුන්දහස් තුන්සිය දාහතරකට ආසන්න බවයි මහ බැංකුව සදහන් කළේ.
The post ඩොලර් මිලියන 384ක විදෙස් ප්රේෂණ මෙරටට appeared first on ITN News.