මෙම වසරේ තෙවන කාර්තුවේදී ආර්ථික පසුබෑමක්
ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2022 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා නිෂ්පාදන ප්රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්රකාශයට පත්කර තිබේ.<br><br>ඒ අනුව 2022 වසරේ තෙවන කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 6,417,031ක් ලෙස වාර්තා වී ඇත.