2023 : වාහන භාවිත කරන අය දැන ගතයුතු ම නව වෙනස්කම් 7ක්
රියදුරු සිදුකරන වැරදිවලට බලපත්රයේ ලකුණු කැපීමට බලාපොරොත්තු වන අතර, එමඟින් රියදුරු බලපත්රය අහිමි කිරීමට යෝජනාවී තිබේ. අලුතින් හඳුන්වාදීමට නියමිත ‘අවාසිසහගත ලකුණු ක්රමය’ යටතේ වැරදි 32කට ආසන්න ප්රමාණයකට ලකුණු කැපීමට නියමිත ය.