මිස් ටුවරිසම් වර්ල්ඩ් තරගාවලිය මැයි මාසයට පෙර ශ්රී ලංකාවේ පැවැත්වීමට සැළසුම්
සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණෙන් මිස් ටුවරිසම් වර්ල්ඩ් තරගාවලිය මැයි මාසයට පෙර ශ්රී ලංකාවේ පැවැත්වීමට සැළසුම් සකස් කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි මේ බව හෙළිකෙරුණේ.
මේ අතර කංසා වගා කිරීමට යෝජනා කළේ ආර්ථික අර්බුදයෙන් මිදීමට ඩොලර් උපයා ගැනීමේ අරමුණෙන් බවයි ඩයනා ගමගේ මහත්මිය එහිදී වැඩිදුරටත් කියාසිටියේ.
The post මිස් ටුවරිසම් වර්ල්ඩ් තරගාවලිය මැයි මාසයට පෙර ශ්රී ලංකාවේ පැවැත්වීමට සැළසුම් appeared first on ITN News.