How can Sri Lankan charities find international donors and partners?

මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය පුළුල් කිරීම ඇරඹෙයි

- itnnews.lk

මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ පළමු අදියර අද ආරම්භ කෙරුණා. ඒ සඳහා ඉන්දීය ණය ආධාර වැඩසටහන යටතේ ආයෝජනය කෙරෙන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 91.27ක්. මාස 5 ක් තුළ සංවර්ධන ව්‍යාපෘතිය අවසන් කිරීම සැළසුම වී තිබෙනවා.

මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන , ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන් රුවන්වැලි සෑ චෛත්‍ය වැදපුදාගෙන ආශිර්වාද ලබාගත්තා. අනතුරුව අමාත්‍යවරයා රුවන්වැලි සෑ විහාරාධිකාරී පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ බැහැදැක ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ උන්වහන්සේ දැනුවත් කළා.

මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ උත්සවය මැදවච්චිය දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණා.

මේ යටතේ අනුරාධපුර සිට වව්නියාව දක්වා කිලෝමීටර් 48 ක කොටසක් පළමු අදියර යටතේ ප්‍රතිසංස්කරණය කෙරෙනවා. වව්නියාව සිට ඕමන්ත දක්වා කිලෝමීටර් 13ක කොටස ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ දෙවන අදියර යටතේයි.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද මෙහිදී අදහස් දැක්වූවා. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු පැයට කිලෝමීටර් සියයක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි වනවා. කොළඹ සිට යාපනය , කංකසන්තුරේ දක්වා දැනට දුම්රිය ගමන් කිරීමට ගතවන කාලය පැයකින් පමණ අඩුකරගත හැකි බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරන්නේ. සුවපහසු ආරක්ෂාකාරී ගමනාන්තයක් ලබාගැනීමට හැකිවීම ඇතුළු පහසුකම් රැසක් මගී ජනතාවට හිමිවන අතර බූඔය නව දුම්රිය ස්ථානයක් දුම්රිය පද්ධතියට එක්කිරීමට ද නියමිතයි. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් දුම්රිය ධාවනය කෙරෙන්නේ අනුරාධපුරය දක්වා පමණයි. එහි සිට කන්කසන්තුරේ සහ යාපනය දක්වා ගමන් කිරීමට ලංගම සහ පෞද්ගලික බස් යොදවා ඇති බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරන්නේ.

 

 

The post මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය පුළුල් කිරීම ඇරඹෙයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Economic Transformation Bill and the Public Financial Management Bill have been presented to the Parliament, a short while ago.

- colombogazette.com

By Easwaran Rutnam Former Army Commander, Field Marshal Sarath Fonseka, has decided to contest for Presidency at the upcoming Presidential election, Daily Mirror learns. Sources close to Fonseka said that the current Chairman of the Samagi Jana Balawegaya (SJB) will make a formal announcement in June. Fonseka is to contest as an independent candidate instead […]

- adaderana.lk

The Department of Fisheries and Aquatic Resources (DFAR) has advised all those engaged in naval and fishing activities not to venture out to sea until further notice.

- adaderana.lk

Sri Lanka Customs officer have arrested a Filipino woman at the Bandaranaike International Airport (BIA) along with 02 kilograms and 851 grams of cocaine estimated to be worth over Rs 200 million.

- adaderana.lk

State Minister for Social Empowerment Anupa Pasqual, emphasized that new laws are being introduced to facilitate the use of uncultivated land for agricultural purposes as land is vital for social empowerment.

- colombogazette.com

India, one of the world’s fastest-growing markets The advancement of artificial intelligence (AI) has been transformative, revolutionizing industries and reshaping economies globally. AI technologies, encompassing machine learning, neural networks, and natural language processing, are driving innovation in various sectors, including healthcare, finance, and transportation. These advancement...

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc