ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක්
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය : දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතී.
සුළඟ : දිවයිනවටාවනමුහුදුප්‍රදේශවලසුළං ඊසානදෙසින් හමාඑනඅතරසුළගේවේගයපැ.කි.මී. (25-35) පමණවේ. කන්කසන්තුරයසිටමන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහහම්බන්තොට සිට පොතුවිල්දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේවේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ වැඩිවිය හැක.
මුහුදේ ස්වභාවය : කන්කසන්තුරය සිටමන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වාත් , හම්බන්තොට සිට පොතුවිල්දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවිටින් විට තරමක් රළු වේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තදසුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2023-01-10 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 28 | 20 | 85 | 60 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව | 28 | 22 | 75 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
කොළඹ | 29 | 23 | 75 | 55 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ගාල්ල | 29 | 23 | 85 | 70 | සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
යාපනය | 30 | 24 | 65 | 50 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර | 25 | 17 | 85 | 55 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
නුවරඑළිය | 17 | 10 | 85 | 60 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
රත්නපුරය | 32 | 20 | 85 | 50 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ත්‍රිකුණාමලය | 28 | 25 | 70 | 55 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම | 29 | 23 | 65 | 45 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
The post ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් appeared first on ITN News.