අනවසරයෙන් මැණික් ගරමින් සිටි පස් දෙනෙකු කොස්ගමදී අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු කොස්ගම ඇස්වත්ත වැලිතොටුපොළ අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළා.
පුවක්පිටිය හා බොරලැස්ගමුව ප්‍රදේශවල පදිංචි මෙම පුද්ගලයින් අවුරුදු 25 ත් 56 ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන්.
ඔවුන් වැඩිදුර විමර්ශන සදහා මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ ඇහැළියගොඩ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.
The post අනවසරයෙන් මැණික් ගරමින් සිටි පස් දෙනෙකු කොස්ගමදී අත්අඩංගුවට appeared first on ITN News.