ගංජා කිලෝ 479කට අධික ප්රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
තනමල්විල නිකවැව ප්‍රදේශයේ දී ගංජා කිලෝ 479කට අධික ප්‍රමාණයක් තණමල්විල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගංජා තොගය සමඟ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත්තා. පලාගිය සැකකරුවන් දෙදෙනෙකු සොයා පරික්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ.
The post ගංජා කිලෝ 479කට අධික ප්රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.