කළු සතිය ඇරඹේ
රජයේ වෛද්‍ය නිලධාරීන් අද කළුපටි බැදගෙන සේවයට එක්ව සිටිනවා. රටපුරා රෝහල්වල කළු සතියක් අදින් ආරම්භ වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.
ඖෂධ හිගය මගහරවන ලෙස රජයට බලකරමිනුයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද කළු සතියක් ආරම්භ කලේ. කළුපටි බැද ගෙන ඔවුන් සේවයට එක්ව සිටිනවා. ජාතික රෝහලේ බාහිර අංශයේ දී කළු කොඩි ඔසවා මහජන පෙත්සමකට අත්සන් කිරීම ද ආරම්භ කළා.
The post කළු සතිය ඇරඹේ appeared first on ITN News.