කාදිනල් හිමියන් ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දින දෙයි
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් පොලිස් නිලධාරීන්ට එරෙහිව සිදුකර ඇති නිර්දේශ ක්රියාත්මක කරන්නැයි නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් සලකාබැලීම සඳහා මැයි 19 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.