මහාමාර්ගයේ නර්තනයේ යෙදුණු ඉරාන යුවලකට වසර 10ක සිර දඬුවමක්
මහාමාර්ගයේ නර්තනයේ යෙදුණු ඉරාන යුවලකට වසර 10ක සිර දඬුවමක් නියමකර තිබෙනවා.
එම ඉරාන යුවල වයස අවුරුදු 21 සහ 22 පසුවන්නන් බව වාර්තා වනවා.
දූෂණය, ගණිකා වෘත්තිය හා ප්‍රචාරණය ඔවුන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනාවන්.
එම යුවල නර්තනයේ යෙදෙන වීඩියෝවක් අන්තර්ජාලයට යොමුකර ඇති අතර එම නර්තනය ඉරානයේ ක්‍රියාත්මක උද්ඝෝෂණවලට සම්බන්ධයක් ඇති බවටයි බලධාරීන් සැක පළකරන්නේ.
එම වීඩියෝව ඉන්ටර්ග්‍රෑම් සමාජ ජාලය වෙත යොමුකර ඇති අතර ඉන් අනතුරුවයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
The post මහාමාර්ගයේ නර්තනයේ යෙදුණු ඉරාන යුවලකට වසර 10ක සිර දඬුවමක් appeared first on ITN News.