පුද්ගලයෙකු අත්බෝම්බයක් සමඟ රාගමදී අත්අඩංගුවට
රාගම ප්‍රදේශයේ සොරකම් රැසක් සිදු කළ පුද්ගලයෙකු අත්බෝම්බයක් සමග පොලිසිය අත්අඩංගුවට ගත්තා.
මොහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවයි පොලීසය පවසන්නේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ කලක් පුරා ඔහු සිදුකළ කොල්ලකෑම් පිළිබඳ තොරතුරු හෙළිකර ගැනුණා.
The post පුද්ගලයෙකු අත්බෝම්බයක් සමඟ රාගමදී අත්අඩංගුවට appeared first on ITN News.