ශ්රී ලංකාවෙන් වසරකට ළමා පිළිකා රෝගීන් 900 ක් හඳුනා ගැනේ
ශ්‍රී ලංකාව තුළ වසරකට ළමා පිළිකා රෝගීන් 900 දෙනෙකු පමණ හදුනා ගන්නා බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.
The post ශ්රී ලංකාවෙන් වසරකට ළමා පිළිකා රෝගීන් 900 ක් හඳුනා ගැනේ appeared first on ITN News.