ශ්රී ලාංකේය නම බැබලවූ මළල ක්රීඩා ප්රවීණයින්
බටහිර බෙංගාලයේ මිඩ්නා පූර්හි පැවති 42 වන ජාත්‍යන්තර ප්‍රවීනයන්ගේ මළල ක්‍රීඩා උළෙලේදී පදක්කම් රැසක් දිනාගත් ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ප්‍රවීණයින්ගේ කණ්ඩායම අද (19) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 දෙනෙකු මෙම තරගාවලිය සඳහා සහභාගි වී ඇති අතර රන් පදක්කම් 29 ක්, රිදී පදක්කම් 17 ක් සහ ලෝකඩ පදක්කම් 12 ක් හිමිකර ගැනීමට ක්‍රීඩකයින් සමත් වුණා.
The post ශ්රී ලාංකේය නම බැබලවූ මළල ක්රීඩා ප්රවීණයින් appeared first on ITN News.