සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට ඉලෙට්රොනික පාපැදි ලබාදීමේ වැඩසටහනක්
සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට ඉලෙට්රොනික පාපැදි ලබාදීමේ වැඩසටහනක් සීගිරියේ දී පැවැත්වුණා.
සීගිරිය ගම්මානය මැදින් වැටී ඇති මාර්ගය ඔස්සේ ගමන් කරමින් පරිසරයේ සුන්දරත්වය විදිමින් සීගිරිය නැරඹීමේ අවස්ථාව ලබාදීම සඳහායි මෙය සංවිධානකර තිබුණේ.
The post සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට ඉලෙට්රොනික පාපැදි ලබාදීමේ වැඩසටහනක් appeared first on ITN News.