රුපියල තවදුරටත් ශක්තිමක් වෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමක් වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතයන්ට අදාලව ඩොලරයේ ගැනුම් මිල අද (02) 343.97ක් ලෙසත්, විකිණුම් මිල රුපියල් 356.73ක් ලෙසත් දැක්වුණා.
The post රුපියල තවදුරටත් ශක්තිමක් වෙයි appeared first on ITN News.