රුපියල තවත් බලවත්වෙමින් ඉහළට
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් බලවත්වෙමින් ඉහළ ගොස් තිබෙනවා.
අද දින ගැනුම් අනුපාතිකය රු.334 ක් පමණ වන අතර බැංකු වල විකුණුම් මිල රු.346 – රු.348 ක් පමණ වනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 334.50ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 348.03ක් ලෙසත් දැක්වෙනවා.
ගත වූ දින කීපයේම ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබෙනවා.
The post රුපියල තවත් බලවත්වෙමින් ඉහළට appeared first on ITN News.