හොංකොං නගරයේ ඉදිවෙමින් තිබූ මහල් ගොඩනැගිල්ලක ගින්නක්
හොංකොං නගරයේ ඉදිවෙමින් තිබූ මහල් ගොඩනැගිල්ලක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගත්තා.
හොංකොං නගරයේ ඉදිවෙමින් පැවතුනු මහල් 42 කින් පමණ සමන්විත ගොඩනැගිල්ලකයි මෙම ගින්න ඇති වුණේ. සිද්ධියෙන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.ගොඩනැගිල්ල ඉදිකිරීමට භාවිතා කළ උණ බම්බු අට්ටාලවල ඇති වූ ගින්නකින් මෙම ගින්න ඇති වූ බව වීශ්වාස කෙරෙනවා. කෙසේ වෙතත් ගින්න නිවා දැමීමට පැය 09 කටත් වඩා කාලයක් ගත වූ බවයි වාර්තා වන්නේ.
The post හොංකොං නගරයේ ඉදිවෙමින් තිබූ මහල් ගොඩනැගිල්ලක ගින්නක් appeared first on ITN News.