රන් මිල ආයෙත් වැඩි වෙයිද?
පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් අඩු වූ රත්‍රං මිල ගණන් මේ වන විට නැවත වරක් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කර තිබෙනවා.
අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 160,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය බ්‍රහස්පතින්දා (09) කැරට් 22 රන් පවුමක මිල රු. 134,000 ක් දක්වා පහළ වැටුණා
The post රන් මිල ආයෙත් වැඩි වෙයිද? appeared first on ITN News.