සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අභාවප්රාප්ත වෙයි
සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් කර සනත් නන්දසිරි මහතා අද උදෑසන ජීවිතයෙන් සමුගන්නා විට 81 වන වියේ පසුවිය.
සිංහල සංගීතයේ යුග ගණනාවක් නියෝජනය කළ සනත් නන්දසිරි මහතා සෞන්දර්ය හා රංග කලා විශ්වවිද්‍යාලයේ වත්මන් කුලපතිවරයා ලෙසද කටයුතු කළා. ගායකයෙක්, සංගීතඥයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ගීත රචකයෙකු ද වන සනත් නන්දසිරි මහතා මෙරට සංගිත ක්ෂේත්‍රයට ඉටු කළේ දැවැන්ත සේවාවක්.
The post සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.