වෙසක් සතිය ප්රකාශයට පත් කෙරේ
පුත්තලම, හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරයේ දී මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.
ඒ අනුව මැයි මස 02 වනදා සිට මැයි 08 වනදා දක්වා වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
The post වෙසක් සතිය ප්රකාශයට පත් කෙරේ appeared first on ITN News.