පුත්තලමේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා සහල් බෙදා දීමේ වැඩසටහනක්
පුත්තලම දිස්ත්‍රික්කයේ මහකුඹුක්කඩවල අඩු ආදායම් ලාභී පවුල් සඳහා සහල් බෙදා දීමේ වැඩසටහනක් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පුත්තලම දිස්ත්‍රික් නායක, ආනමඩුව ආසනයේ කැඳවුම්කරු, සනත් නිශාන්ත මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
රජය මගින් ලබා දෙන සහලුයි මෙසේ බෙදා දීම සිදු කර ඇත්තේ.
The post පුත්තලමේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා සහල් බෙදා දීමේ වැඩසටහනක් appeared first on ITN News.