ITN සූර්ය මංගල්යය 2023 අද සහ හෙට මොරගල්ල වෙරළ තීරයේදී
ITN සූර්ය මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ බේරුවල මොරගල්ල වෙරළතීරය කේන්ද්‍ර කර ගනිමින්.
ඒ පියල් නිශාන්ත පදනම, බේරුවල ප්‍රාදේශීය සභාව හා බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුග්‍රහය මතයි.
අද සහ අනිද්දා දෙදින තුළයි මෙය පැවැත්වෙන්නේ.
The post ITN සූර්ය මංගල්යය 2023 අද සහ හෙට මොරගල්ල වෙරළ තීරයේදී appeared first on ITN News.