අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු තලංගම පොලිස් වසමේ අරුක්පිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 100ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 42ක් වන තලංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
The post අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.