මන්ත්රීවරුන්ට ඇති අභියෝගය
අයිඑම්එෆ් එකඟතා යෝජනාවලට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමේ දී පටු දේශපාලනයද රටේ ආනගතය ද යන්න තීරණය කිරීමේ අභියෝගය මන්ත්‍රීවරුන්ට ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
දෙහිඕවිට කනන්ගම ප්‍රදේශයේ පැවති වැඩසටහනක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
The post මන්ත්රීවරුන්ට ඇති අභියෝගය appeared first on ITN News.