How can Sri Lankan charities find international donors and partners?

නැකතට පැළ සිටුවීමේ ජාතික උත්සවය අගුණකොළපැලැස්ස ගොවි ජනසේවා  මධ්යස්ථානයේ දී

- itnnews.lk

2023 සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීමේ ජාතික උත්සවය අද දින (20) අගුනකොලපැලැස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පැවැත් වුණා.

අද දින පෙරවරු 6.38ට යෙදුනු පැළ සිටුවීමේ නැකැතට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  දෙහි පැළයක් රෝපණය කළ අතර ඊට සමගාමීව අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් පලතුරු පැළ රෝපණය කළා.

නැකතට පැළයක්- පලයක් දෙන දෙන පැළයක් සිටුවමු යන තේමාව යටතේ මෙවර ජාතික  පැළ සිටුවීමේ නැකත සැමරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු යොදා තිබුණා.

පැළ රෝපණය කිරීමට අමතරව රැස්වූ ජනතාවට පැළ බෙදාදීම ද අමාත්‍යවරයා අතින් සිදුවූ අතර කොමර්ෂල් සමාගම හා ලක් පොහොර සමාගම විසින් පලතුරු පැළ සඳහා අවශ්‍ය මිශ්‍ර පොහොර ද ගොවීන් අතර බෙදා හැරීමට කටයුතු යොදා තිබුණා.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා අදහස් පළ කළා.

“පැළ සිටුවීමේ නැකත සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සඳහා ඇතුළත් කිරීමට මම කටයුතු කළේ පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටින විටයි.

දින පැවැත්වෙන්නේ එහි සිව්වන අදියරයි.

ශ්‍රී ලංකාවේ වනගහනය 2030 වනවිට සියයට 30 දක්වා ඉහළ නැංවීම සඳහා අපි ජාත්‍යන්තර සම්මුති සමඟ එකඟතාවයකට පැමිණ තිබෙනවා.

දැනට අපේ රටේ වනගහනය 29.2%යි. මෙම ප්‍රමාණය 30%% දක්වා ගෙන ඒමට නම් වනාන්තර ප්‍රමාණය තවත් දශම 08කින් ඉහළ නැංවිය යුතුයි.

බැලූ බැල්මට මෙය සුළුපටු ඉළක්කයක්බව පෙනුනත් අපේ රටේ වන ගහනය දශම 08කින් ඉහළ නැංවීමට හෙක්ටෙයාර් 65,000ක අපි වනාන්තර වගා කළ යුතුයි.

ඒක පහසු කටයුත්තක් නොවෙයි.

නමුත් දැන කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් පරිසරය සුරැකීම මෙන්ම රටට අවශ්‍ය ආහාර බෝග වගාවටත් මම ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි.

ඒ නිසා මෙවර පැළ සිටුවීමේ ජාතික නැකැත් චාරිත්‍රය අනුව බහුවාර්ෂික බෝගයක් වශයෙන් පලතුරු පැළ රෝපණය කිරීමට අපි පියවර ගත්තා.

පසුගිය මහ කන්නයේ මෙතෙක් අප රටේ වැඩිම වී අස්වැන්නක් අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ ගොවීන් සිව්දෙනෙක් වාර්තා කර  තිබෙනවා.

තුන්දෙනෙක් හෙක්ටෙයාර් එකකට වී කිලෝග්‍රෑම් 11,000කට වැඩි ප්‍රමාණයකුත්, එක් ගොවියෙක් වී කිලෝ ග්‍රෑම් 9000කට අධික ප්‍රමාණයකුත් අස්වනු ලබා තිබෙනවා.

මේ ආකාරයට අපේ රටේ සෑම ගොවියෙක්ම වැඩි අස්වැන්නක් ලබා ගැනීමට නම් හොඳ බීජ වී, නිසි කළට පොහොර යෙදීම හා තාක්ෂණික ක්‍රම යොදා ගත යුතුයි.

රටේ ආහාර බෝග වගාව ඉහළ නැංවීමට ගොවීන්ට ලබා දෙන සහන ප්‍රමාණය ඉහළ නැංවීමටත් රජය වශයෙන් දැන් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

කුමන බාධක හා විවේචන එල්ල වුවත් අපි මේ රටේ කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමේ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනියනවා” යැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.

 

 

 

The post නැකතට පැළ සිටුවීමේ ජාතික උත්සවය අගුණකොළපැලැස්ස ගොවි ජනසේවා  මධ්යස්ථානයේ දී appeared first on ITN News.

You may also like

- colombotelegraph.com

[…]The post My Red Comrade – විචාරයක් appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post My Red Comrade: A Review appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post G.C. Rodrigo: Friend, Colleague & Comrade: ‘When Alone Think Clearly; When With Others Speak Carefully’ appeared first on Colombo Telegraph.

- onlanka.com

Aura Lanka Chairman, Viranjith Thambugala, has been arrested by the police.The post Viranjith Thambugala arrested appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

Sri Lankan President Ranil Wickremesinghe has informed the Cabinet of Ministers that the Presidential Election will be held first during the relevant period this year (2024) in accordance with the Constitution.The post Presidential Election to be held first, Sri Lankan President informs cabinet appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

The businessman accused of assaulting Dr. Alireza Delkhosh, the Iranian Ambassador to Sri Lanka, has been released on bail.The post Businessman charged with assaulting Iranian Ambassador granted bail appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc