කේරළ ගංජා කිලෝ 26ක් සමඟ සැකකරුවෙක් නාවික හමුදා භාරයට
කේරල ගංජා කිලෝ 26 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවකු යාපනයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, පළාලි, ඇත්තනීපුරම් වෙරළ ප්‍රදේශයේ කළ සොදිසි මෙහෙයුමකදී මෙම කේරළ ගංජා තොගය සොයා ගැනුනා. එහිදී සැකකරුවෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මුහුදු මාර්ග ඔස්සේ සිදුකරන ජාවාරම් සහ නීති විරෝධි කටයුතු මැඩලීම සදහා නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ සොදිසි මෙහෙයුම් සිදු කරනවා. ඒ අනුව උත්තර
The post කේරළ ගංජා කිලෝ 26ක් සමඟ සැකකරුවෙක් නාවික හමුදා භාරයට appeared first on ITN News.