සමාජ මාධ්ය ක්රියාකාරී දර්ශන හඳුන්ගොඩට එරෙහිව වාරණ නියෝග 2ක්
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකුට සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකට අපහාසාත්මක වන ආකාරයෙන් යූටියුබ් නාලිකාවක් ඔස්සේ කරුණු හුවමාරුකිරීම වළක්වාලමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩට එරෙහිව කොළඹ දිසා අධිකරණය වාරණ නියෝග දෙකක් නිකුත් කළා.
එම වාරණ නියෝගය ලබන 10වනදා දක්වා බලපැවැත්වෙනවා.
එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීම ද මෙම වාරණ නියෝගය තුළින් තහනම් කර තිබෙනවා.
The post සමාජ මාධ්ය ක්රියාකාරී දර්ශන හඳුන්ගොඩට එරෙහිව වාරණ නියෝග 2ක් appeared first on ITN News.